ඉස්සර,
අර තරම්, මේ තරම් නෙවේ මම ඔයාට ආදරෙයි -ඔයා මට අදරේ කරනවට වඩා චූට්ටක් අඩුවෙන්..
ඔයා මාව දාල ගියොත්:අමතක කරනව,
වෙන ඔනතරම් අතු තියෙන්නෙ එල්ලෙන්න…
අර කතාවකුත් තියෙන්නෙ “මුහුදෙ ඉන්නෙ එක මාලුවද”කියල….
එතකොට දැන්..,
අනේ මම කොහොමද ඔයාට එහෙම කරන්නෙ.., මගෙ මුලු ජීවිතෙම ඔයා කොට…